IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සූර්ය බලාගාර සේවකයෙක් වනජීවි නිලධාරින්ගේ අත්අඩංගුවට

චන්ද්‍රසේන ගමගේ
 
හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සූර්ය බලාගාරය ආසන්නයේ වන සතුන් දඩයම් කිරීම සඳහා කම්බි උගුල් අටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.

අද (9) අලුයම සිදුකළ මෙහෙයුමකින් පසුව වනජීවි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාරගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු සූර්ය බලාගාරයේ රියදුරෙකු වශයෙන් සේවය කරන බවත් වනජීවි නිලධාරීහු පවසති.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කම්බි උගුල් අටවමින් වන සතුන් දඩයම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද දඩයක්කරුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ප්‍රදේශයේ සැරිසරන මුවන් බවද වනජීවි නිලධරයෝ පවසති.
අත්අඩංගුවට පත් සැකකරු හා උගුල් ඇටවීම සඳහා යොදා ගත් යකඩ කම්බි තොගය අද (9) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.  සැකකරුට රුපියල් 50,000 ක දඩයක් මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

 



අදහස් (0)

සූර්ය බලාගාර සේවකයෙක් වනජීවි නිලධාරින්ගේ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site