IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුරියවැවට කරදරයක් වු තනි අලියා අල්ලයි

 (සනත් ගමගේ )
සූරියවැව, සුරුවිරුගම, වැලිවැව ඇතුළු ගම්මාන රැසක ජන ජීවිතයට පීඩා කරමින් සිටි තනි වල් අලියා මෙහෙයුමකින් පසු වැලිවැව ප්‍රදේශයේදී  අල්ලා  ගැනීමට හැකි වූ බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරි ජේ.ඒ.පී විජයකුමාර මහතා කිය.
මෙම අලියා  මේ වන විට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන නිවාස හා දේපල රැසකට හානි සිදු කර පීඩා අයුරින් හිසිරී ඇතැයි ගැමියෝ කියති.
වයස අවුරුදු 35 ක් පමණ වන, අඩි දහය හමාරක් පමණ උසැති, ඉතා හොඳින් වැඩුණු දැවැන්ත සිරුරකින් සමන්විත මෙම තනි අලියාගේ සිරුරේ වෙඩි පහර රැසක් දක්නට තිබෙන අඩවි අරක්ෂක විජයකුමාර මහතා පැවසීය.
පීඩා කාරී ලෙස සිටි තනි අලියා ඊයේ (29) වැලිවැව ප්‍රදේශයේදී  අල්ලා කඹ යොදා ගැට ගසා ඇති අතර  වනජිවී ආරක්ෂිත රක්ෂිතයකට මුදා හැරීමට රැගෙන යෑමට කටයුතු කරන බවද  සඳහන් කළේය.



අදහස් (0)

සුරියවැවට කරදරයක් වු තනි අලියා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site