(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැරට කොත්තුව දමන්නැයි පැවසූ පුද්ගලයන් දෙදෙනෙකුට බණ්ඩාරගම ගැලනිගම ආපන ශාලාවක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කනක් කපා දමා අතට සහ හිසට බරපතල තුවාල සිදු කළ ආපන ශාලා හිමිකරු හා ඔහුගේ සහෝදරයා අද (12) අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බරපතල තුවාල ලද පුද්ලයන් දෙදෙනාගන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබලා පානදුර මූලික රෝහලට ඇතුළත් ව ප්‍රතිකාර ගන්නා බවත් අනෙක් පුද්ගලයා සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ඉල්ලීමක් කරන එක ව්‍යවස්ථාවට පටහැනියිනෙ....... ඕනනම් අධිකරණය මාර්ගයෙන් පුලුවන්. අහල බලන්න බොරුද කියලා ...............