( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සමනළ වැව ජලාශයේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (13) දහවල් සොයාගත් බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එල්. තුෂාර අසංක කුමාර නැමැති 23 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.
ඔහු තවත් තරුණයන් හතර දෙනෙකු සමග පෙරේදා (11) පස්වරුවේ දියනෑම සඳහා සමනළ වැව ජලාශයට ගොස් තිබේ.
මොහු පිහිනීමේදී මාළු ඇල්ලීම සඳහා වැව මැද ගැටගසා තිබූ මාළුදැලක පැටලී දියේ ගිලී අතුරුදන් විය.
කෙසේවෙතත් අද (13) දහවල් වැවේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර හමුවූ බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 18
39
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
128
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමනළ වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ