‘සමෘද්ධි ලාභීන්ව අහංසක කමට තෝරගත්තම ඒ අය දේශපාලන වුවමනාවන් වලට යොදවන එක ඒවාට රස්තියාදු කරවන එක දැන් අපි නතර කරලා තියනවා. රැස්වීම් වලට බස් වල දාගෙන බලෙන් අරන් යන ඒව දැන් කෙරෙන්නේ නැහැ. ඇමැතිවරයා එනවා එතන්ට යන්න වෙනවා නැත්නම් සමෘද්ධිය කැපෙනවා කියන කැත වැඩ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ යුගය අපි අවසන් කළා‘ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා බෙන්තොට සමෘද්ධි ලාභී ජනතාව අමතමින් පැවසීය.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල් වල ආර්ථික තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඔවුන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් බෙදාදීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
ගයන්ත කරුණාතිලක මහතා විසින් සමෘද්ධි ලාභීන් 193 ක් වෙනුවෙන් රුපියල් තිස අට ලක්ෂ හතළිස් පන් දහස් හාරසියයක් වටිනා උපකරණ හා මෙවලම් බෙදාදෙන ලදී.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සමෘද්ධි ලාභීන් දේශපාලන වුවමනාවලට යොදවන්නෑ‘