අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ
සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨයට අතිරේකව බඳවාගන්නා සිසුන් තිහකගේ ප්‍රමාණයක් කප්පාදු කිරීමට එරෙහිව සිසුහු අද (18) විරෝධතාවයක් ඇරඹුහ.
විරෝධතාවක් හේතුවෙන් බදුල්ල කොළඹ පාරේ පඹහින්න මංසන්ධිය ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ඇති විය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ සබරගමු විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව පැවති විරෝධතාවය පවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ප්‍රශ්න විසදන්න මේ අයට බෑනේ...
ළමයි වැඩිපුර ගත්තත් වර්ජන ළමයි නොගත්තත් වර්ජන.