(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝ මිටර් 30.5 ප්‍රදේශයේ ආරක්ෂිත යකඩ වැට අලුත්වැඩියා කරමින් සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීමෙන් එක් සේවකයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව ආපදාවකට ලක්වූ මැද ආරක්ෂිත යකඩ වැට මෙම පිරිස අලුත්වැඩියා කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනාරක්ශිතව සේවයේ යෙදවීමක්. වෙන රටවල් වල මේ වගේ වැඩ කරනකොට ක්ලොමීටරයකට කලින් වේග සීමා පනවනවා. මිනිස්සු වැඩ කරන තැනින් යන්න පුළුවන් වේගය 25. මෙලෙස අනාරක්ෂිතව සේවයේ යෙදෙව්වට විරුද්ධව ඉහළ නිලධාරින්ට නඩු පැවරිය යුතුයි. මේවා වළක්වා ගත හැකි මරණ. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් නැහැ.