(ඡායාරුප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් ගිනිගත්හේන දියගල මංසන්ධියේ සිට නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුව දක්වා පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදන ව්‍යාපාරයක් අද (26) දවස පුරා පැවැත්විණි
“අසිරි සුරකිමු සමනොල” යන තේමාව යටතේ ලින්ක් නැචුරල් (සමහන්) ආයතනයේ දායකත්වයෙන් ශ්‍රීපාද පුද බිමේ දෙවන වරටත් පැවැත්වූ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා සිංහල, දමිළ, මුස්ලිම් පාසල් ළමයින්, ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින්, සමහන් ආයතනයේ නිලධාරින් සමග සේවකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදි එක් රැස් කරන ලද ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය තොගය සමහන් ආයතනය මගින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ අංශය වෙත බාර දෙන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ශ්‍රී පාදය අවට කසල ඉවත් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක්