(ඡායාරුප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් ගිනිගත්හේන දියගල මංසන්ධියේ සිට නල්ලතන්නිය හරහා ශ්‍රීපාද මළුව දක්වා පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදන ව්‍යාපාරයක් අද (26) දවස පුරා පැවැත්විණි
“අසිරි සුරකිමු සමනොල” යන තේමාව යටතේ ලින්ක් නැචුරල් (සමහන්) ආයතනයේ දායකත්වයෙන් ශ්‍රීපාද පුද බිමේ දෙවන වරටත් පැවැත්වූ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා සිංහල, දමිළ, මුස්ලිම් පාසල් ළමයින්, ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින්, සමහන් ආයතනයේ නිලධාරින් සමග සේවකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදි එක් රැස් කරන ලද ප්ලාස්ටික් බෝතල් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය තොගය සමහන් ආයතනය මගින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ අංශය වෙත බාර දෙන ලදී.







2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී පාදය අවට කසල ඉවත් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක්