(සිරිපුර -වජිර ප්‍රසන්න)
දෙහිඅත්තකණ්ඩිය -පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ රිදීඇල ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ලයෙකුගේ ඝාතනයකළ බවට සැකකරන මළ සිරුරක් අද 08 වෙළදසැල පිටුපස වෙල් යායේ තිබී සොයාගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය.බක්මීදෙණිය පදිංචි එස්.ඩබ්.කේ.සම්පත් රවීන්ද්‍ර ධර්මසේන නමැති අවුරුදු 42 ක දෙදරු පියෙකි.කිසියම් පිරිසක් විසින් වෙළදසැල හා එහි බඩු විනාශකර දමා ඇත.ආපන ශාලා හිමියා සහ පිරිසක් අතර සිදුවූ ගැටුමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.ඝාතනයට සම්බන්ධබවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු මෙ වන විට අත්අඩංගුවට ගෙන ඇත.ඉන් එක් අයෙක් ප්‍රතිකාර සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇත.දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළදසැලක් පිටුපස මළසිරුරක්