IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැස්සත් සමඟ පැති බැම්මක් නිවසකට කඩා වැටෙයි

(රංජිත් රාජපක්ෂ   )

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලඅද (20)  පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මත පැති බැම්මක් කඩා වැටිමෙන් එම නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
 
අද (20) දින පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

පැති බැම්ම කඩා වැටුණු නිවසට ඉහලින් පිහිටි නිවසේ ඉදි කර තිබු ආරක්ෂත පැති බැම්ම මෙසේ කඩා වැටි ඇති අතර , අනතුරෙන් කිසිවෙකුටක් තුවාල සිදු වි නොමැත.
 
පැති බැම්ම කඩා වැටුණු අවස්තාවේ නිවසේ කිසිවෙක් නොසිටි බවත්, පැති බැම්ම කඩා වැටිමෙන් විසිත්ත කාමරයේ තිබු ගෘහස්ථ භාණ්ඩවල දැඩි අලාභ හානි සිදු වි ඇත.
 
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වැස්සත් සමඟ පැති බැම්මක් නිවසකට කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site