(රොමේෂ් මධුෂංක)
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ මහජන වැසිකිලි වළක තිබි බිළිඳකුගේ නරක් වූ මළ සිරුරක් අද (07) උදෑසන හමුවී තිබේ.
චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි සාමාන්‍ය වැසියන් භාවිත නොකරන ලද අබලන් වූ වැසිකිලි වළක් අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් හැමීම නිසා අසල්වැසියන් විසින් පරික්ෂා කිරීමේදී මෙම නරක් වු බිළිදු මළ සිරුර හමු වූ බව චාවකච්චේරි පොලීසිය සඳහන් කළේය.
මීට දින 4 කට පමණ පෙර මෙම බිළඳා වැසිකිලි වලට දමා ඇති බවත් බිළිඳා වැසිකිලි වල ආසන්නයේදීම ඉපදිමෙන් පසුව එම අවස්ථාවේදීම බිළඳාගේ මව විසින්ම මෙම වැසිකිලි වළට දමන්නට ඇති බවට සැක පල කරන පොලීසිය පවසයි.
මළසිරුර ගොඩට ගැනීමෙන් පසුව චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර දරුවාගේ මව කව්රුන්දැයි සෙවීම සඳහා චාවකච්චේරි පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැසිකිලි වළක බිළිඳු මළ සිරුරක්