(සිතුම් චතුරංග)
වවුනියාව, මහමයිලන්කුලම ප‍්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් අද(10) සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.
විදුලි රැහැන් සවිකරමින් සිටි සේවකයින් පිරිසකට මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බව වවුනියාව පොලිසිය සඳහන් කළේය.
සොයාගත් අත්බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බයක් වන අතර පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප‍්‍රහාර එල්ලකිරීම සඳහා රැගෙන ආ බෝම්බයක් වියහැකි බව පොලිසිය සැකපළකරති.
වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්බෝම්බය නිශ්ක‍්‍රිය කිරීමට නියමිතය.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වවුනියාවේ ඉඩමක ජීව අත්බෝම්බයක්