එෆ්.අස්ලම්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරක නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම ජුනි මස 15 වනදා තෙක් දීර්ඝ කර තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
2019 වසරේ උසස් පෙළ විභාගය සමත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතර සදහා නවක සිසුන් බදවා ගැනීම වෙනුවෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණය සදහා අයෙදුම්පත් කැදවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරය.
එහෙත් කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග රටතුළ උද්ගතව තිබූ සමග නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම දින නියමයක් නොමැතිව කල් තිබුණ ද විශ්ව විද්‍යාලයේ පාලපාලනාධිකාරිය රැස්ව ගනු ලැබූ තීරණයට අනුව ලබන 15 වනදාට පෙර අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ග කර තිබේ.
වැඩි විස්තර www.uwu.ac.lk වෙබ් අඩෙවියෙන් ලබා ගත හැකි බවද උපකුලපතිවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙල්ලස්ස සරසවියේ පාඨමාලා 4ට අයැදුම්පත් කැඳවීම ජූනි 15 දක්වා දීර්ඝ කරයි