මනෝප්‍රිය ගුණසේකර
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකින් බෙන්තොට ප්‍රාදේශීය සභාවට පස් ප්‍රවාහනය කිරිමට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබාගැනීම එහුට එරෙහිව ඇති චෝදනාව වේ.
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට එරෙහි අධිචෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (14) ඔහුට ලබා දෙන ලදී.
විත්තිකාර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි ප්‍රියංග මහතා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළ ඇපය මත මුදාහැරිමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd