(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව - කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයේදී අද (14 ) මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකුට වල් අලියකු පහරදී ඇති බවත් වල් අලියාගේ පහරදීමෙන් තරුණයාට අනතුරක් සිදු වී නොමැති බවත් පුත්තලම වන ජීවි පාලන එකකයේ නිලධාරීහු කියති.
මෙසේ වල් අලි ප්‍රහාරයෙන් දිවි බේරී ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි තරුණයෙකි.
තරුණයා රැකියාවට යාම සඳහා නිවසේ සිට පා පාදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය මාරු වීමට යමින් සිටි වල් අලියාගේ ගැටි ඇති බවත් ඒ සමඟම තරුණයා පා පාදියෙන් ඇද වැටි කෑ ගැසීමත් සමඟ අලියාද කුලප්පු වී දිව ගිය බවත් තරුණයා සඳහන් කර ඇත.
අලියාගේ ඇගේ ගැටී පා පාදියෙන් ඇද වැටුන තරුණයාගේ සිරුර පුරා තැලිම් තුවාල සහ කොන්දේ අස්ථි බිදිමකට ලක්ව ඇති අතර තරුණයා පුත්තලම රෝහලට ඇතුළත් කරතිබේ.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වල්අලි පහරදීමකින් තරුණයෙකු නූලෙන් බේරෙයි