(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වෛරස් උණ රෝගයක් නිසා රුහුණු විශ්ව විද්‍යාලයේ මාපලානේ පිහිටි කෘෂි විද්‍යා පීඨය හා වැල්ලමඩුවේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුන්ට දින නියමයක් නොමැතිව නිවාඩු දුන් බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පවසයි.
උණ, ක්ලාන්තය සහ වමනය ආදි රෝග ලක්ෂණ නිසා සිසුන් 100 කට වැඩි පිරිසක් අසනීප වී ඇති බවත් වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ඒ මහතා කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.