(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 10 ක මුදල් ගනුදෙනුවකට අදාළව වරාය සේවකයෙකුගේ බෙල්ලකපා බරපතල තුවාල කළැයි කියන සිද්ධියට වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වරාය නිවාස කොළඹ 13 පදිංචි කේ.ඩී උදේනි ජයරත්න නැමැත්තාය.
COMMENTS
Reply To:
-