(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරණ කුඹුක ප්‍රදේශයේ නිවසක් වෙත ගිය මොරගහහේන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සැකකරුගේ යකඩ ඉනි සහ උණු වතුර ප්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් කොස්තාපල් රවින්ද සහ ශාන්ත යන නිලධාරීන් දෙදෙනාය.
සැකකාර වරෙන්තුකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් කොස්තාපල්වරුන්ට පහරදීමට යොදාගත් යකඩ ඉන්නක්, පොරවක් සහ තවත් උපකරණ පොලිස් බාරයට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරෙන්තුකරුවකුගෙන් උණු වතුර පහර ලැබූ කොස්තාපල්වරු දෙදෙනෙක් රෝහලේ