ක.ග කරුණාරත්න
නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ද සැකකරුවෝ 23 දෙනෙකු අද (25) අලුයම හබරණ දී සිදු කළවිශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
මොවුන් අතර දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට පෙනී නොසිට අධිකරණය මග හැර සිටින අය ද වන බව පොලිසිය සදහන් කරයි.
කේරල ගංජා ලග තබා ගැනීම, බීමත්ව රිය පැදවීම, ප්‍රසිද්ධ ස්ථානවල බීමත්ව අශෝභන ලෙස හැසිරිම වැනි සිද්ධියන් සම්බන්ධයෙන්ද සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුහු අද (25) දිනයේ කැකිරාව සහ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැරදි කළ 23ක් හබරණදී අල්ලයි