අනීෂා මානගේ
වීරකැටිය මැදමුලන යෝජිත ප්‍රජා සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පානීය ජලය සඳහා අයුතු ලෙස මුදල් ගන්නේ යැයි කියමින් වීරකැටිය මිද්දෙණිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (30) ගම්වාසීහු විරෝධතාවයක් ඇරඹුහ.
වීරකැටිය මැදමුලන කිංචිගුණේ සහ රළුව ගම්මානවල ග්‍රාමසේවා වසම් හතරක ගම්වාසීන් 300 ක් පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
සහන මිලට පානීය ජලය ලබා දෙන ලෙස විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd