(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය බටුගම්පල නිමලගම වෙළඳසැලකට අද (30) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළඳසැලේ හිමිකරුගේ හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කර ඔහු පැළඳ සිටි රන් මාල හා මුදල් කොල්ලකා අනතුරුව වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර පලාගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පවුම්අටහමාරක් බරැති රන්මාල දෙකක් හා රුපියල් 20,000 ක මුදලක් මෙලෙස කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd