(ඩි.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේ ප‍්‍රධාන වීදියේ වෙළදසලක තිබී විදේශයක නිෂ්පාධිත ව්‍යාජ සිගරට් හත්දහස් විස්සක් සමඟ පුද්ගලයෙකු අද (20) හපුතලේ පොලිස් විශේෂකාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී වෙළදසලේ අලෙවි කිරීමට තබා තිබූ මෙම ව්‍යාජ සිගරට් වෙළදසලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd