ක.ග කරුණාරත්න
රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමඟ පුද්ගලයකු අද (6) පොලොන්නරුව, කදුරුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පොලොන්නරුව, කදුරුවෙල නගරයේ පිහිටි රේස් බුකියකට මුදල් ඔට්ටුවට රේස් දැමීම සඳහා පැමිණ මෙම මුදල් නෝට්ටු ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd