ඉන්දිකා රාමනායක
රුපියල් 5000 ව්‍යාජ නොට්ටුවක් සමඟ තරුණයන් දෙදෙනෙකු කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ධර්මපුර්ම් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 16- 19 අතර පසුවන්නෝ වෙති.
මොවුන් ඊයේ (09) රාත්‍රියේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව ධර්මපුරම් ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත ඉදිරිපත් කිරිමේදී වෙළඳසැල් හිමියා මෙම ව්‍යාජ නෝට්ටුව සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසියට කළ දැනුම් දීමක් මත සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් දෙදෙනා අද (10) කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd