(ඔගස්ටින් ප්‍රනාන්දු / එච්. චන්දන )
විදෙස් රටක නිෂ්පාදනය කළ බලපත්‍ර රහිත ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු පුත්තලම - පාවට්ටා මඩුව රක්ෂිත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
මෙම ගිනි අවියෙන් දඩයම් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මග රැකවල්ලා සිටි පොලිස් නිළධාරින් රජයේ රක්ෂිතයකින් එළියට පැමිණ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
ඩබල් බැර බෝර 12 ගිනි අවියක් වන මෙම ගිනි අවියට හා ජීව උණ්ඩ 7 ක්ද සොයා ගැනීමට හැකිවී තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 29 වයස්වල පසුවන අතර මොවුන් සතුන් දඩයමට මෙම ගිනි අවිය භාවිතා කර ඇති බවට පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වන සතුන්ට ගිනි බිඳින්න ගිය දෙන්නෙක් කොටුවෙයි