(නිමල් ජයරත්න)
වැලිකන්ද බටහිර මහවැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසළදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
වන අලි පහරදීමෙන් මිය ගොස් ඇත්තේ සෙවණපිටිය බටහිර මහවැව පදිංචිව සිටි 63 හැවිරිදි සත්දරු පියකු වන එච්. බී. තිලක් යන අයය.
ඔහු ඊයේ රාත්‍රියේ මාර්ගයේ ගමන්කරමින් සිටියදී වැලිකන්ද පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේදී මෙම අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd