(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව දියබෙදුම ප‍්‍රදේශයේදී අද(29) වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි දියබෙදුම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ දියබෙදුම, සමරනදීගම පදිංචි පී. විජේරත්න නැමැති 48 හැවිරිදි අයෙකි.
ඔහුගේ නිවස ආසන්නයේදී වන අලියා පහරදී ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
දියබෙදුම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd