වෙනිසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද (08) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන බිමල් රත්නායක සහ වසන්ත සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ.
(ඡායාරූප චතුර එස්. කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට දැන් සියලුම ප්‍රශ්න විසඳගෙන සුඛිත මුදිත රටක් නිසා අපි නිතරම අනිත් රටවල් වල දුක සැප බැලිය යුතුමය.
කොලේ හරියට බලලා කියවන්න කොල්ලනේ, රටේ නම වරද්දගන්න එපා. මිනිස්සු හිනැහෙන්න ඉඩ තියෙනවා.