( එච්. චන්දන )
පුත්තලම කල්අඩිය සිමෙන්ති ගම ප්‍රදේශයේදී නිර්වින්දනය කර අල්ලා ගත් ඇතා නැරඹීමට අද (02) වනජීවී ආමාත්‍ය පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පැමිණියේය.
වයස අවුරුදු 30ක්-35ක් පමණ වන බව කියන මෙම ඇතාගේ උස අඩි අටහමාරක් පමණ වන බවත්, දළ දෙක දිග අඩි දෙකහමාරක් පමණ වන බවත් වනජීවී නිලධාරීහු පවසති.
මෙම දළ ඇතා හෙට (03) වෙනත් ජන ශුන්‍ය ප්‍රදේශයකට රැගෙන යන බව වනජීවී නිළධාරීහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd