(ක.ග. කරුණාරත්න)
වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් මිය ගිය තැනැත්තෙකුගේ මළ ගෙදරට ගොස් නැවත නිවස බලා එමින් සිටි අයකුට අද(13) අලියකු පහරදී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මේ හේතුවෙන් තුවාල ලබා ඇත්තේ අසේලපුර පදිංචි 50 හැවිරිදි අයෙකි.
බරපතල තුවාල ලැබූ ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
වැලිකන්ද ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගම්මාන රැසකට මේ දින වන අලින්ගෙන් වන හානි උග්‍ර වී ඇතැයි ජනයා කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd