(ඩි.ජී.සුගතපාල)
හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි විදේශිය කාන්තාවක් අද (07) දියේ ගිලී මියගොස් අතැයි හික්කඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 63 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවකි.
ඇය දිය නාමින් සිටියදි දියේ ගිලි ඇති අතර ජීවිතාරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් එක්ව ඇය ගොඩට ගෙනැවිත් ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කරනවිටත් ඇය මියගොස් සිට බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත ආරක්ෂකයෝ කොහෙද හිටියේ ? ගොඩට ගෙනත් මුලික ප්‍රතිකාර දෙන්න දන් නැද්ද ?