IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි සැර වැදී මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි

(ඩී.ජී.සුගතපාල)

ඉමදුව කෝඹල තේ වත්තකදී  විදුලි සැර වැදි මියගිය පුද්ගලයකුගේ සිරුරක් අද (11) සොයා ගත් බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනෙකු පළමුවරට මෙම වත්තේ වැඩට පැමිණ ඇති බවත් රාත්‍රි කාලයේ ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා  පිටතට ගිය අවස්ථාවේ විදුලිසැර වැදි ඇති බවත් අනාවරණය වී තිබේ.

වත්තට ඌරන් ඒම වැළැක්විම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඔහුට විදුලිසැර වැදී ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

විදුලි සැර වැදී මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site