(ඩී.කේ.රත්න)
ඇල්ල පියරපන්දෝව ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු අද (02) හවස විදුලි සැර වැසීමෙන් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
ඇල්ල පියරපන්දෝව ගල්කැටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.සුගතදාස නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකු මෙම විදුලිසැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
නිවසට රිලවුන් පැමිණීම නිසා රිලා උවදුරින් බේරීමට නිවස වටා ඇද තිබූ විදුලි රැහැනක දැවටී විදුලිසැර වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd