(සනත් ගමගේ)
පාදයකට වෙඩි වැදුණු වල් අලියෙක් හම්බන්තොට ගොන්නොරුව පන්වැව ප්‍රදේශයේ රක්ෂිත කැළයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී ජේ.ඒ.පි විජයකුමාර මහතා කීය.
වයස අවුරුදු 25 ක් පමණ වන පිරිමි සතෙකු වන මෙම වල් අලියාට ප්‍රතිකාර කිරිම සඳහා උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයට අද (1) එහි යෑමට නියමිත බවද විජය කුමාර මහතා කීය.
පාදයකට වෙඩි වැදීම නිසා ආහාර සොයා ගැනිමට නොහැකි තත්ත්වයෙන් සිටින මෙම වල් අලියා තරමක් ගිලන් වී ඇති අතර වනජීවි නිළධාරින්ට පවා පාද තුනෙන් එළවා පහර දීමට පවා උත්සාහ ගන්නා බව වනජිවි නිළධාරිහු පවසති.
ගොන්නොරුව පන්වැව ආශ්‍රිත රක්ෂිත කැළයේ වන සතුන් දඩයම් කරන දඩයම්කරුවන් නිරන්තරයෙන් සැරිසරන හෙයින් කැළයට ඇතුල්වන දඩයක්කරුවන් විසින් වල් අලීන්ට මෙලෙස වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි වනජීවි නිළධාරීහු සඳහන් කරති.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1002
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෙඩි වැදී සිටි වල් අලියෙක් රක්ෂිත කැලයකින් හමුවෙයි