( ක.ග.කරුණාරත්න)
හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී මෙරට සාදන ලද වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ එක් සැකකරුවෙකු අද(08) අත් අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත. පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. මේ ගිනි අවිය වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලීසිය සඳහන් කළේය . හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd