(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රි රෝද රථ රියැදුරකු මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ හොරණ, කොස්වත්ත පාර පදිංචිව සිටි හේමන්ත චතුරංග නමැති 32 හැවිරිදි අයෙකි.
ටී 56 ගිනි අවියකින් මෙම ඝාතනය කර තිබේ.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd