(රංජිත් රාජපක්ෂ )
වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක ඇති වී තිබෙන ගින්නකින් අක්කර 4 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
වටවල නගරයට ආසන්නයේ වටවල දමිල මහ විද්‍යාලය අසළින් ඊයේ (24) රාත්‍රි 8ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.
රක්ෂිතයේ හට ගත් ගින්න අද (25) අලුයම තෙක් පැවති අතර අලුයම් කාලයේදී ගින්න නිවි ගොස් ඇත.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වටවල පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd