(හසිත රංග ගුණතිලක)
වට්ටක්කා වගා කරන ගොවීන්ගේ වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අද (16) කොළඹදී පැවැසීය.
මේ දිනවල කෘෂීකර්මාන්තයේ යෙදෙන බොහෝ ප්‍රදේශවල වට්ටක්කා මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබීම හේතුවෙන් ගොවියන් දීරිමත් කිරීම සඳහා අමාත්‍යාංශය මට්ටමින් වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමට තීරණය කළ බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd