IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වේගය පාලනය කර ගැනීමට නොහැවූ මෝටර් රථය අඩි දහයක ප‍්‍රපාතයකට

රංජිත් රාජපක්‍ෂ 
 
හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම මෝටර් රථයේ රියදුරා සුලූ තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි. 

 
අද (14) මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ ගැලැන්කන් කැන්දගොල්ල ප‍්‍රදේශයේදිය. 
 
එම මෝටර් රථයේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කළ නිසා මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.



අදහස් (0)

වේගය පාලනය කර ගැනීමට නොහැවූ මෝටර් රථය අඩි දහයක ප‍්‍රපාතයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site