ඩබ්ලිව්. ඒ. අසේල
ලංකාවේ ප්‍රථම තේ වගාව පිහිටි ලූල්කඳුර වත්තේ රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද දින (5) සවස ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම රක්ෂිතයේ මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක මෙම මැණික් ගැරීම සිදු කොට ඇත. පොලිස් නිලධාරින්ට අදාල ස්ථානය සොයා ගැනීමට පවා ඉතා දුෂ්කර ගමනක යෙදීමට සිදුවී ඇත.
මැණික් ගැරීමට පෙර එම ස්ථානයේ පුද පූජා ද පවත්වා ඇති ඇති අතර මල් පහන් හා පලතුරු වට්ටිද එම ස්ථානයේ තිබී හමුවී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd