IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් මහමෙව්නා පිංකමට මහ සෙනඟක්

නව වසරට ලෝක වාසි සියලුම දෙනා වෙත තෙරුවන් සරණ පැතීමේ අරමුණෙන් ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් පසුගිය දා පැවැත්වූ ධර්මදේශනාව සහ සර්වරාත්‍රික පිරිත් දේශනය සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන් නුවර පවතින අධික සීත දේශගුණික තත්ත්වයද නොසළකා මෙවර පින්කමට මෙතරම් පිරිසක් සහභාගිවීම සතුටු දනවන කරුණක් බව සංවිධායකයින් පැවසුහ. විශේෂයෙන් සංවිධාන කටයුතු සඳහා අසපුවාසි ස්වාමින් වහන්සේලා සමඟ ඉමහත් උනන්දුවකින් කටයුතු කරන ලද පිරිස අතර වැඩිදෙනෙකු තරුණ තරුණයින් වීමද කැපිපෙනෙන කරුණක් විය.

අසපුවාසි ස්වාමින් වහන්සේ විසින් රාත්‍රී 9 සිට පසුදින උදැසන දක්වා පාලි සහ සිංහල භාෂාවන්ගෙන් පිරිත් සජ්ජායනය කිරිම සිදු කැරිණි.  

 



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නා පිංකමට මහ සෙනඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site