(කිරිදිවැල - උපලි රණවීර)
ලුණුගම, මීගහවත්ත කඩවතවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබූ විදේශ රටක නිෂ්පාදනය කළ ජීව අත්බෝම්බයක් පූගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඉඩම් හිමිකරු ගෙවත්තේ වැඩ කරමින් සිටියදී පස්යට තිබී මෙම අත්බෝම්බය හමුවී ඇති බව පොලිසිය කියයි. පසුව විශේෂ කාර්ය බලකායේ බෝම්බයක් නිෂ්ක්‍රීය අංශය පැමිණ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබිණ.
මෙම අත්බෝම්බයක කිසියම් අපරාධයක් සිදු කිරීමට රැගෙනවිත් සඟවා තැබුවේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසේකර, පෙලිස් පරීක්ෂක සුමිත් කරුණරත්න යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලුනුගම මීගහවත්ත ඉඩමක අත්බෝම්බයක්