(අනීෂා මානගේ)
හම්බන්තොට ලුණු ලේවායේ සේවකයකුගේ සිරුරක් බූන්දල පතිරාජ ප්‍රදේශයේ වෙරළ තීරයේ තිබී අද(16) සොයාගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි එම්.ජී.ධනුෂ්ක(35) නම් දෙදරු පියකු බව පොලිසිය කියයි.
හම්බන්තොට ලුණු ලේවායේ සේවය කරමින් සිටි මෙම පුද්ගලයා දැනට දින දෙකක පමණ සිට අතුරුදන්ව සිට ඇති අතර ඔහුගේ සිරුර බූන්දල පතිරාජ ප්‍රදේශයේ වෙරළ තීරයේ තිබී ධීවරයන්ට හමුව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd