(සමන් පාලිත නානයක්කාර සහ පාලිත ආරියවංශ )
පුනාගල සිට කොස්ලන්ද දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රියක් අද (03) කොස්ලන්ද පෙට්ටිගල ප්‍රදේශයේදී පාරෙන් ඉවත පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 8දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
බෑවුම් සහිත මාර්ගයේ පටු වංගුවක් සහිත ස්ථානයකදී මෙලෙස බසය පෙරැළී තිබේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර ඔවුන් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd