ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
කිරුළපන මහවෙල ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ලක්ෂ 32 වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන මහවෙල පදිංචි ‘ඩගී’(39) නමැත්තෙකු බව පොලිසිය කියයි.
කිරුළපන පොලිස් වසමේ වරෙන්තුකරුවන් සොයා ඊයේ (20) සවස සිදු කරන ලද වැටලීමක් පසුව පොලිස් පරීක්ෂක චන්දන මහතා ලද තොරතුරක් මත මෙම මත්කුඩු තොගය සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
-