ශාන්ත ප්‍රදීප් කුලරත්න
මත්තේගොඩ ප්‍රදේශයේ දේවාලයක තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දේව පිළිම හයක් සොරා ගත් දේවගැතිවරුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට සහ ජයලිගම ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙකු ය.
දේවාලයේ කපු මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd