IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රුහුණේ සම සෞඛ්‍ය සිසූහු විරෝධතාවක

(අමල් වික්‍රමරත්න)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයට අයත් සම සෞඛ්‍ය පීඨයේ සිසූහූ කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වූහ.

සම සෞඛ්‍ය පීඨය සදහා අවශ්‍ය අවම පහසුකම්වත් ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකිරීමට විරෝධය දක්වමින් සහ නේවාසික පහසුකම්,දේශනශාලා පහසුකම් ඇතුළු පහසුකම් කොතෙක් ඉල්ලා සිටියද ඒවාට නිසි විසඳුමක් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ කීහ.

බලධාරීන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යාමට අකමැත්තෙන් හෝ තමන්ට සිදුවන බව විරෝධතාකරුවෝ පැවසූහ.



අදහස් (1)

රුහුණේ සම සෞඛ්‍ය සිසූහු විරෝධතාවක

nilmini Tuesday, 21 November 2017 03:39 PM

ඔයාල හවුලේ කළා වගේ දැන් ඔයාලගේ දෙමවුපිය සංගමේට කියන්න මාරාන්තික උපවාසයක් පටන් ගන්න කියල. ඇතිනේ අනුන්ට හුළු අතු අල්ලන්න ගිහින් කරගත්තා ?

:       121       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site