
(එම්.කේ.නන්දසේන)
රුහුණූ මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා නිතරගයෙන් තේරී පත්විය.
බස්නායක නිලමේ තනතුරට අපේක්ෂකයන් සිව් දෙනෙකු පැමිණි සිටි අතර සුනන්ද කාරියප්පෙරුම මහතා ඩිල්ෂාන් වික්‍රමරත්න මහතා යෝජනා කෙරිණි.
(ඡායාරූපය - කේෂර ගුණතිලක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd