(ක.ග.කරුණාරත්න)
රිය අනතුරක් කර පලාගිය හමුදා සෙබළකු අද(25) සැකපිට අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මින්නේරිය, කාලතුවක්කු යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බව අනාවරණය වී තිබේ.
ඉකුත් 22 වැනි දින මින්නේරිය නගරයට නුදුරුව මාර්ගයේදී මෙම පුද්ගලයා ගමන් ගත් යතුරුපැදියේ ගැටී මහ මග ගමන් කරමින් සිටි අයෙකු අසළ තිබූ ඇළකට වැටී මියගොස් තිබිණි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තෙගෙදර ප්‍රේමතරන් නමැති 46 හැවිරිදි අයෙකි.
මින්නේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd