( එච්.එස් නන්දන )
බසයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් හංවැල්ල නගරයේදී අද (03) උදෑසන සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ යුද හමුදා ලුතිනන්වරයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහු කුරුණෑගල,බෙරිගම,තෝම්පොල පදිංචි 45 හැවිරිදි දර්ශන සමීර එදිරිසිංහ නැමැත්තෙක් බව හඳුනාගෙන තිබේ.
මියගිය ලුතිනන්වරයා යුද හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd